1 00:00:03,040 --> 00:00:13,040 පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:22,440 --> 00:00:32,440 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://royly.tk/ 3 00:02:11,470 --> 00:02:12,879 කරත්තය නවත්තන්න! 4 00:02:27,823 --> 00:02:30,197 ඔයා ලෝකේ ලොකුම තෑග්ග දින්නා. 5 00:02:30,229 --> 00:02:32,679 ඉතින් මොකටද අවුල් ගිහින් ඉන්නේ? 6 00:02:34,321 --> 00:02:36,146 මට කියන්න පුලුවන් නේ. 7 00:02:36,636 --> 00:02:40,451 තෝන් රැජින සමුගන්න කලින් අන්තිම සැලකිල්ලක් දැක්කුවද? 8 00:02:40,482 --> 00:02:42,962 මම ප්‍රධාන පූජකයටම පව් කියන්නම්. 9 00:02:42,993 --> 00:02:45,026 දැන් එහෙම අය නෑනේ. 10 00:02:45,179 --> 00:02:47,159 නෑ තමා නේද? 11 00:02:48,163 --> 00:02:50,718 තාම මගේ තෑග්ග ගැන ප්‍රශ්නයක් තියෙනවා. 12 00:02:52,762 --> 00:02:55,221 මම මේ දැන් ලොකු මල්ලක් දුන්නා. 13 00:02:55,252 --> 00:02:56,718 බලකොටුවක් නෙවෙයිනේ. 14 00:02:58,294 --> 00:03:00,484 අරක මොකෝ? ඒක දැන් නිදහස්. 15 00:03:00,688 --> 00:03:02,522 ඔයාට හයිගාඩ්න් ඕනා නෑ. 16 00:03:02,554 --> 00:03:04,942 - මම විනීතව එකඟ වෙන්න බෑ කියනවා. - අපි ඉන්නෙ යුද්දෙක. 17 00:03:04,974 --> 00:03:09,200 ඔයා ගිය දාට පහුවදාම ඩැනේරිස් ටාගේරියන් ඒක ගනී. 18 00:03:09,231 --> 00:03:11,316 අනික හිතන්න නඩත්තුව ගැන. 19 00:03:11,348 --> 00:03:14,047 ණය වෙන තරමට ඔයා ගිලෙනවා වැඩි. 20 00:03:14,375 --> 00:03:19,498 අහ් ඒකද මේ මූණ එල්ලගෙන? ඔයාගේ මේ අලුත් සල්ලි ඔයාව යටට අදිනවද? 21 00:03:20,011 --> 00:03:21,055 පිටත්වෙනු! 22 00:03:21,295 --> 00:03:24,634 මේවා මගේ නෙවෙයි. මේවා අයිති අයන් බැංකුවට. 23 00:03:25,811 --> 00:03:26,854 දැක්කද... 24 00:03:27,231 --> 00:03:29,204 - අපි අනිවා ණය ගෙවනවා. - හරි. 25 00:03:29,236 --> 00:03:30,645 හැබැයි මට නෙවෙයි. 26 00:03:32,103 --> 00:03:34,715 බ්ලැක්වෝටර් වල සර් බ්‍රොන්. කලින් නම්... 27 00:03:34,746 --> 00:03:37,179 මොකෙක් වෙලා උන්නදවත් මන්දා. 28 00:03:37,210 --> 00:03:41,486 රත්‍රං මල්ලක් අරගෙන තවත් කියෝනවා ගෙව්වෙ නෑ කියලා. 29 00:03:42,259 --> 00:03:46,202 මේ යුද්දෙ අපි දින්නහම, සත් රාජධානියේ හැම බලකොටුවකින්ම බලල එකක් තෝරගන්න පුලුවන්. 30 00:03:46,233 --> 00:03:48,191 කවුරුවත් ඒක ගන්න එන්නෙ නෑ. 31 00:03:48,223 --> 00:03:51,313 ඔව් සර්සි රැජින ගේ පාලනයෙදි රට සෑහෙන්න සාමකාමී වෙයි කියල ස්ථීරයි. 32 00:03:51,344 --> 00:03:54,317 - හිතාගන්න බැරි දේවල් වුණේ? - මොනා වගේ? 33 00:03:56,214 --> 00:03:59,207 ධාන්‍ය ගබඩා හිස් කරල ඔක්කොම පැටෙව්වා උතුමාණෙනි. 34 00:03:59,239 --> 00:04:02,001 - දැන් කපන අස්වැන්න? - ඒවා එකතු කර ගන්න කට්ටියව අපි ලෑස්ති කරනවා. 35 00:04:02,032 --> 00:04:03,711 රීච් වල හැම ගොවිපලකින්ම. 36 00:04:03,742 --> 00:04:07,708 සර් බ්‍රොන් ටාලිලා එක්ක ගිහින් ඒ වැඩේ ඉක්මන් කරවනවද? 37 00:04:08,164 --> 00:04:10,273 මට ඒ වැඩේ හුරු නෑනේ. 38 00:04:10,304 --> 00:04:14,654 නෑ. මුරණ්ඩු ගොවීන්ට අස්වැන්න දෙන්න උනන්දු කරවන්න. 39 00:04:15,411 --> 00:04:18,334 ඒකට ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. 40 00:04:19,331 --> 00:04:20,375 උතුමාණෙනි. 41 00:04:21,202 --> 00:04:22,245 උතුමාණෙනි. 42 00:04:24,540 --> 00:04:25,584 උතුමාණෙනි. 43 00:04:36,763 --> 00:04:40,418 මම කියන්නම ඕනා අයන් බැංකුවට කවදාවත් මෙච්චර ලොකු ණයක් ගෙවිල නෑ... 44 00:04:40,449 --> 00:04:42,743 තනි ගෙවීමක් විදියට. 45 00:04:43,492 --> 00:04:47,391 මම හැමතිස්සෙම හිතුවා ඔයාගේ තාත්තා බොහොම කාර්යක්ෂම, ප්‍රථිඵල දෙන කෙනෙක් කියලා. 46 00:04:47,423 --> 00:04:51,196 හැබැයි ඔයා ඒ කරුණු සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. 47 00:04:51,227 --> 00:04:53,261 ඔබ කරුණාවන්ත වැඩියි උතුමානෙනි. 48 00:04:53,539 --> 00:04:56,402 ම්ම කාරුණික කෙනෙක්වත්, උතුමානන් කෙනෙක්වත් නෙවෙයි උතුමියෙනි. 49 00:04:56,433 --> 00:04:59,619 මම නියෝජනය කරන ආයතනයෙ භාණ්ඩයක් විතරයි. 50 00:04:59,650 --> 00:05:03,411 ඒක පවතින්නේ හැඟීම් මත නෙවෙයි ගණන් මතයි. 51 00:05:03,442 --> 00:05:06,415 දැන් තත්වෙනම් අදහගන්නත් බෑ. 52 00:05:07,595 --> 00:05:09,717 - රත්‍රං... - ඒක මග එන ගමන්. 53 00:05:09,748 --> 00:05:13,397 මගේ මල්ලි තමා ඒ ගැන බලන්නේ. 54 00:05:13,845 --> 00:05:16,635 බැංකුවෙ සමහරු බලාපොරොත්තු කඩ කරගනී. 55 00:05:16,667 --> 00:05:19,417 ඔයාගේ පොළී ගෙවීම ගැනත් එයාල කැමතියි. 56 00:05:19,449 --> 00:05:22,594 එයාලගේ උනන්දුව වැඩි කරන්න විදියක් හොයාගන්න ඕනා. 57 00:05:22,626 --> 00:05:27,790 ඔව්, අපිට සමහර විට උදව්වක් වෙන්න පුළුවන් වෙයි මොකක් හරි දේකට. 58 00:05:28,263 --> 00:05:34,014 මට දැන් තියෙන එකම වැඩේ තමා, මේ මහාද්වීපයේ හා ඉන්න අය කෙරෙහි තියෙන බලය ආපහු ඇතිකරන එක. 59 00:05:34,906 --> 00:05:37,599 මට පේනවා සෑහෙන අවස්ථාවක් ගොඩක් ඒ වෙනුවෙන්. 60 00:05:37,698 --> 00:05:41,375 ඒකට පිටස්තර ආයෝජන ඕනා වෙනවා ඇති. 61 00:05:41,561 --> 00:05:42,604 අනිවාර්යයෙන්ම. 62 00:05:42,890 --> 00:05:45,923 මගේ පාබල හමුදා හා නාවික හමුදා වැඩි කරගන්න ඕනා. 63 00:05:45,954 --> 00:05:48,758 මගේ අනුශාසක කයිබර්න් එසොස් වල රන් කණ්ඩායම එක්ක... 64 00:05:48,789 --> 00:05:50,950 - ... කතා කරගෙන යනවා. - මම එයාලව හොඳට දන්නවා. 65 00:05:50,981 --> 00:05:55,764 එයාල අපිට උදව් කලා අපිට හිඟ තිබ්බ අයගේන් සෑහෙන ගානක් එකතුකරල දෙන්න. 66 00:05:55,795 --> 00:05:57,156 අහන්න ලැබිමත් හොඳයි. 67 00:05:57,812 --> 00:06:01,304 මමත් කැමතියි මට අයිති වෙලා තිබ්බ දේවල් වගයක් ආපහු ගන්න. 68 00:06:02,696 --> 00:06:04,757 සහතිකව කියන්නම් උතුමියෙනි... 69 00:06:04,925 --> 00:06:07,948 අයන් බැ‍කුවේ සහය ස්ථිරවම ලැබෙනවා. 70 00:06:08,441 --> 00:06:10,319 රත්‍රං ටික ආවට පස්සෙ තමා. 71 00:06:14,538 --> 00:06:15,892 මේක ඔයාට. 72 00:06:20,958 --> 00:06:25,802 මේකේ අන්තිම අයිතිකාරයා ඔයාගේ බෙල්ල කපන්න හැදුවා. ඔයාගේ අම්මයි ඔයාව බේරගත්තේ. 73 00:06:33,924 --> 00:06:35,226 අනික් කිනිස්ස... 74 00:06:36,109 --> 00:06:38,349 එයාගේ ජීවිතය ගත්ත එක... 75 00:06:39,442 --> 00:06:43,192 මට පුළුවන් වුණානම් මගේ හදවතින් ඒ කිනිසි පාර කනවා. 76 00:06:45,515 --> 00:06:48,693 එයාට මාව ගොඩක් ඕනා වෙච්ච වෙලාවේ මම එතන උන්නෙ නෑ. 77 00:06:49,876 --> 00:06:52,221 ඒත් දැන් ඇය වෙනුවෙන් මම ඉන්නවා. 78 00:06:52,780 --> 00:06:55,280 එයා උන්න නම් කරන්න තිබ්බ දේ කරන්න. 79 00:06:55,429 --> 00:06:57,200 එයාගේ ළමයි ආරක්ෂා කරන්න. 80 00:07:00,101 --> 00:07:01,512 ඕනම දෙයක්... 81 00:07:01,816 --> 00:07:04,057 ඔයා වෙනුවෙන් මම කරන්නම් බ්‍රැන්ඩන්. 82 00:07:04,572 --> 00:07:06,083 ඉල්ලන්න විතරයි ඕනා. 83 00:07:08,802 --> 00:07:10,419 මේක කාගෙද කියල දන්නවද? 84 00:07:11,470 --> 00:07:12,511 නෑ. 85 00:07:14,525 --> 00:07:18,469 ඒ ප්‍රශ්නෙම තමා පස් රජු යුද්දෙ පටන් ගන්න මුල්වුණෙත්. 86 00:07:18,501 --> 00:07:22,147 කිනිස්සෙන් ඔයාව අද මේ ඉන්න විදියට පත් කරපු විදියට... 87 00:07:22,578 --> 00:07:24,432 ගෙදරින් පැනල යන්න වුණා. 88 00:07:24,463 --> 00:07:27,533 ප්‍රාකාරයට එහා භයානක තැන් වලට යන්න වුණා. 89 00:07:27,564 --> 00:07:31,733 ගොඩක් අය විශ්වාස නොකරන දේවල් ඔයා දකින්න ඇති. 90 00:07:41,152 --> 00:07:45,678 ඒ ඔක්කොම වුණාට පස්සෙත්, ආපහු ගෙදර එන්නේ... 91 00:07:46,159 --> 00:07:48,192 ලෝකයේ මෙච්චර ඛේදවාචක ගොඩක් දකින්නයි. 92 00:07:48,886 --> 00:07:52,012 - හිතන්න විතරයි පුළුවන්. - ඛේදවාචක කියන්නෙ ඉනිමඟක්. 93 00:08:04,221 --> 00:08:07,034 සමාවෙන්න කරදර කළානම් ස්ටාක් උතුමානෙනි. 94 00:08:07,065 --> 00:08:08,628 මම ස්ටාක් උතුමාණන් නෙවෙයි. 95 00:08:19,896 --> 00:08:21,098 ඔය මොකක්ද? 96 00:08:22,061 --> 00:08:25,375 වොල්කන් ආචාරිතුමා හදල දුන්නෙ. මට ලේසියෙන් යන්න එන්න පුලුවන් වෙන්න. 97 00:08:25,406 --> 00:08:27,230 නියම අදහසක්. 98 00:08:29,953 --> 00:08:31,355 ඔයා යන්න යන්නේ. 99 00:08:33,354 --> 00:08:35,647 මට ඔයාව දාල යන්න ඕනා නෑ. ඒත්... 100 00:08:37,223 --> 00:08:40,506 උන් එනකොට මට පවුලෙ අය එක්ක ඉන්න ඕනා. 101 00:08:41,008 --> 00:08:42,259 ඔයා ආරක්ෂිතයි. 102 00:08:42,863 --> 00:08:45,639 පුළුවන් උපරිමේට ආරක්ෂිතයි. 103 00:08:45,670 --> 00:08:47,546 මාව දැන් ඔයාට ඕනා නෑ. 104 00:08:49,131 --> 00:08:50,230 නෑ තමා. 105 00:08:54,980 --> 00:08:57,117 ඔච්චරයිද කියන්න තියෙන්නේ? 106 00:08:57,781 --> 00:08:58,827 ස්තූතියි. 107 00:09:00,595 --> 00:09:01,637 ස්තූතියි? 108 00:09:02,628 --> 00:09:04,145 මට උදව් කළාට. 109 00:09:06,209 --> 00:09:08,186 මගේ සහෝදරයා ඔයා හින්දා මළා. 110 00:09:09,042 --> 00:09:11,284 හෝඩෝරුයි සමරුයි ඔයා හින්දා මැරුණා. 111 00:09:11,587 --> 00:09:13,515 මමත් තව ටිකෙන් ඔයා වෙනුවෙන් මැරෙනවා. 112 00:09:17,292 --> 00:09:18,335 බ්‍රෑන්? 113 00:09:18,702 --> 00:09:19,952 මම එයා නෙවෙයි. 114 00:09:22,155 --> 00:09:23,198 දැන් එහෙම නෑ. 115 00:09:26,141 --> 00:09:29,112 මට මතකයි බ්‍රැන්ඩන් ස්ටාක් විදියට උන්න එක මොන වගේද කියලා. 116 00:09:30,306 --> 00:09:33,073 ඒත් දැන් වෙන ගොඩක් දේවලුත් මතකයි. 117 00:09:39,759 --> 00:09:41,740 ඔයා අර ගුහාවෙදියි මැරුණේ. 118 00:10:28,683 --> 00:10:30,507 ඕයි, මේ කොහෙද යන්නේ? 119 00:10:31,733 --> 00:10:32,776 ඇතුලට. 120 00:10:33,426 --> 00:10:35,617 - මම මෙහෙ ඉන්නේ. - පලයන් යන්න. 121 00:10:36,030 --> 00:10:38,376 මම ආර්යා ස්ටාක්. මේ මගේ ගෙදර. 122 00:10:42,079 --> 00:10:43,587 ආර්යා ස්ටාක් මැරිලා. 123 00:10:46,287 --> 00:10:49,460 ආචාරී ලුවින්ට හරි සර් රොඩ්‍රික්ට හරි කතා කරන්න. එයාල කියයි මම කවුද කියලා. 124 00:10:49,491 --> 00:10:52,846 - මෙහෙ රොඩ්‍රික් කියල කෙනෙක් නෑ. - ආචාරිගේ නම වෝල්කන්. 125 00:10:53,262 --> 00:10:55,056 එහෙනම් ජොන් ස්නෝව්ගෙන් අහන්න. 126 00:10:55,087 --> 00:10:58,912 - උතුරේ රජ ඇවිල්ලා මගේ අයියා. - එයා හැතැක්ම 1000 ක් ඈත ඉන්නේ. 127 00:10:58,943 --> 00:11:04,957 එකක් ශීතලයි. අනික අපිට වැඩ තියෙනවා. ඉතින් පලයන්කෝ. 128 00:11:06,197 --> 00:11:08,804 ජොන් නැත්තම් කවුද දැන් මෙහෙ පාලනය කරන්නේ? 129 00:11:09,200 --> 00:11:11,363 වින්ටෆෙල් ආර්යාව. 130 00:11:12,000 --> 00:11:13,896 - ස්ටාක් නෝනා. - කොයි ස්ටාක් නෝනද? 131 00:11:13,927 --> 00:11:17,077 ඔයාම කියන්න. අනික ඒ ඔයාගේ අක්කලුනේ. 132 00:11:20,345 --> 00:11:22,674 සන්සාට කියන්න නංගි ඇවිල්ලා කියලා. 133 00:11:22,706 --> 00:11:26,535 අපි වගේම සන්සා නෝනටත් වෙන වැඩ තියෙනවා ඔහේ එක්ක කතා කරනවට වඩා. 134 00:11:26,567 --> 00:11:30,007 ඉතින් අන්තිම වතාවට, පලයන් යන්න. 135 00:11:34,331 --> 00:11:37,302 මම කොයි විදියකින් හරි මේකට අස්සට යනවා. 136 00:11:37,334 --> 00:11:40,566 මම කියන්නෙ බොරුවක් නම් මම වැඩි කල් ඉන්න එකක් නෑ. 137 00:11:40,935 --> 00:11:45,054 හැබැයි මම කියන්නෙ ඇත්ත නම්, සන්සා දැනගත්තොත් ඔහේලා මාව එලෙව්වා කියලා... 138 00:11:52,260 --> 00:11:53,302 හරි. 139 00:11:53,512 --> 00:11:55,702 ඔතන ඉඳගන්නවා. මෙතන. 140 00:11:57,346 --> 00:11:58,753 හෙල්ලෙන්නෙ එහෙම නෑ. 141 00:11:59,649 --> 00:12:02,226 හරි ගිහින් ස්ටාක් නෝනට කියන්න. මම බලන් ඉන්නම්. 142 00:12:02,257 --> 00:12:04,394 මට බෑ. තමුසෙ යනවා. 143 00:12:32,459 --> 00:12:33,870 - ගිහින් කියනවා. - බෑ! 144 00:12:33,901 --> 00:12:38,224 උඹ නොකලොත් මම උඹේ මූන චප්ප කරනවා. 145 00:12:47,203 --> 00:12:49,162 අපි කිව්වා ඉන්න කියලා. 146 00:12:49,193 --> 00:12:52,883 - අපි ලඟමයි උන්නේ. - අපි හැරිල බලනකොට... 147 00:12:52,915 --> 00:12:55,010 ඒකි නිකමෙක්. මේ යන්න එන්න තැනක් නැති කෙල්ලෙක්. 148 00:12:55,042 --> 00:12:59,949 ඇවිල්ලා ඇහුවේ සර් රොඩ්‍රික්වයි ආචාරී ලුවින්වයි. 149 00:13:00,261 --> 00:13:03,879 බය වෙන්න එපා. අපි හොයාගන්නම්. 150 00:13:04,161 --> 00:13:07,363 ඕනා නෑ. මම දන්නවා ඉන්න තැන. 151 00:13:23,820 --> 00:13:26,113 දැන් මම කියන්න ඕනා ස්ටාක් නෝනා කියලද? 152 00:13:28,095 --> 00:13:29,137 ඔව්. 153 00:13:47,097 --> 00:13:51,107 - සෙබලුන්ව රවට්ටල පැනල යන්නෙ නැතුව ඉන්න තිබ්බේ. - මම පැනල ගියෙ නෑ. 154 00:13:51,138 --> 00:13:53,429 ඔයාට ඔයිට වඩා හොඳ මුරකාරයන්ව ඕනා වෙනවා. 155 00:13:59,141 --> 00:14:00,859 ඕක ඔයාට ගැලපෙනවා. 156 00:14:00,891 --> 00:14:01,984 ස්ටාක් නෝනා. 157 00:14:03,411 --> 00:14:06,014 - ජොන් ඔයාටද පාලනය දීල ගියේ? - ඔව්. 158 00:14:08,388 --> 00:14:10,106 ඉක්මනට ආපහු එයි. 159 00:14:10,605 --> 00:14:14,157 මාව දැක්ක වෙලාවේ ගොඩක් සතුටු වුණා. ඔයාව දැක්කහම... 160 00:14:14,189 --> 00:14:16,376 හදවතත් නවතියි. 161 00:14:25,907 --> 00:14:27,887 මේ මූණ වෙනස්. 162 00:14:28,153 --> 00:14:31,304 එයාගේ මූණ දැකපු කෙනෙක් ලව්වා මේක නෙලන්න තිබ්බේ. 163 00:14:31,335 --> 00:14:34,148 එයාගේ මූණ දන්න අය ඔක්කොම මැරිලා. 164 00:14:36,180 --> 00:14:37,222 අපි ඉන්නවා. 165 00:14:43,285 --> 00:14:45,368 ඔයාලු ජොෆ්‍රිව මැරෙව්වේ.. 166 00:14:45,495 --> 00:14:47,107 ඒක ඇත්තද? 167 00:14:47,637 --> 00:14:49,199 එහෙම කළානම් මොන තරම් දෙයක්ද? 168 00:14:50,903 --> 00:14:51,999 මටත් හිතෙනවා. 169 00:14:52,297 --> 00:14:56,463 වෙන කෙනෙක් කළා කියල දැනගත්තම මට තරහත් ගියා. 170 00:14:57,052 --> 00:15:00,135 මගේ ලයිස්තුව කොච්චර දිග වුණත් ඌ තමා උඩින්ම උන්නේ. 171 00:15:00,166 --> 00:15:01,364 ලයිස්තුව? 172 00:15:01,743 --> 00:15:04,034 මම මරන්න හිතන අය. 173 00:15:13,509 --> 00:15:16,269 කොහොමද ආපහු මෙහාට ආවේ? 174 00:15:16,588 --> 00:15:18,018 ඒක දිග කතාවක්. 175 00:15:18,050 --> 00:15:20,080 ඔයාගේ කතාවත් එහෙම ඇති. 176 00:15:20,111 --> 00:15:21,154 ඔව්. 177 00:15:22,206 --> 00:15:24,184 වැඩියෙ හොඳ එකකුත් නෙවෙයි. 178 00:15:24,717 --> 00:15:26,015 මගෙත් එහෙමයි. 179 00:15:29,757 --> 00:15:32,361 ඒත් අපේ කතාව තාම ඉවර නෑ. 180 00:15:32,706 --> 00:15:34,466 ඒක ඇත්ත. 181 00:15:42,099 --> 00:15:43,141 ආර්යා... 182 00:15:46,774 --> 00:15:48,780 බ්‍රෑනුත් ගෙදර ආවා. 183 00:16:26,741 --> 00:16:28,251 ඔයා ඇවිල්ලා. 184 00:16:41,738 --> 00:16:43,820 ඔයාව මංසන්ධි තානායමේදී දැක්කා. 185 00:16:45,509 --> 00:16:46,932 මාව දැක්කා? 186 00:16:47,021 --> 00:16:49,051 දැන් ගොඩක් දේවල් මට පේනවා. 187 00:16:49,531 --> 00:16:52,331 බ්‍රෑන්ට එක එක ඒවා පේනවා. 188 00:16:54,229 --> 00:16:57,036 ඔයා කිංග්ස්ලෑන්ඩින් යයි කියල හිතුවේ. 189 00:16:57,067 --> 00:16:58,109 මමත් එහෙමයි. 190 00:16:58,645 --> 00:17:00,462 ඇයි ඔයා ආපහු එහෙ යන්නේ? 191 00:17:00,936 --> 00:17:03,280 සර්සිගෙ නමත් ලයිස්තුවෙ තියෙනවා. 192 00:17:14,421 --> 00:17:16,557 වෙන කවුද ඔය ලයිස්තුවේ ඉන්නේ? 193 00:17:16,675 --> 00:17:18,861 ගොඩක් අය දැනටමත් මැරිලා. 194 00:17:29,274 --> 00:17:31,150 මේක කොහෙන්ද? 195 00:17:31,585 --> 00:17:33,240 ලිට්ල්ෆින්ගර් මට දුන්නේ. 196 00:17:34,296 --> 00:17:36,230 ඒකත් මෙහෙද? 197 00:17:36,626 --> 00:17:39,932 එයා සහය දෙන්නේ ස්ටාක්වරුන්ට. ඇයි එයා ඔයාට ඕක දුන්නේ? 198 00:17:40,360 --> 00:17:41,646 මට ඕනා ඇති කියල හිතලා. 199 00:17:41,945 --> 00:17:42,875 ඇයි ඒ? 200 00:17:42,886 --> 00:17:45,214 මාව මරන්න හදපු එක හින්දා. 201 00:17:45,245 --> 00:17:46,495 බෙලි කපන්න ආව එකා... 202 00:17:47,274 --> 00:17:48,784 ඔයා වැටුනට පස්සේ? 203 00:17:49,471 --> 00:17:52,621 ඌට මොකටද වැලේරියන් වානේ කිනිස්සක්? 204 00:17:52,652 --> 00:17:55,191 ගොඩක් පෝසත් කෙනෙක්ට මාව මරන්න ඕනා වෙලා. 205 00:17:55,222 --> 00:18:00,327 ඒකා ත්‍යාගශීලී කෙනෙක් නෙවෙයි. ගන්න දෙයක් තියෙනවනම් ඇරෙන්න මොකවත් දෙන්නෙ නෑ. 206 00:18:02,090 --> 00:18:03,232 ඒකෙන් වැඩක් නෑ. 207 00:18:03,242 --> 00:18:05,376 ඒ කිව්වේ? 208 00:18:05,439 --> 00:18:06,692 මට ඕනා නෑ. 209 00:18:11,406 --> 00:18:12,451 විශ්වාසයිද? 210 00:18:13,714 --> 00:18:15,328 මේ වැලේරියන් වානේ. 211 00:18:15,360 --> 00:18:17,605 අබ්බගාතයෙක් මොනා කරන්නද? 212 00:18:53,660 --> 00:18:55,958 කැට්ලින් ස්ටාක්ට ගොඩක් සතුටු හිතෙන්න ගියා. 213 00:18:56,825 --> 00:18:58,808 ඔයා පොරොන්දුව රැක්කා. 214 00:18:59,081 --> 00:19:00,585 මම කිසි දෙයක් කලේ නෑ. 215 00:19:00,617 --> 00:19:02,298 ඔයා තද කෙනෙක් උතුමියෙනි. 216 00:19:02,309 --> 00:19:03,583 මම එහෙම... 217 00:19:07,387 --> 00:19:08,744 ස්තූතියි පොඩ්‍රික්. 218 00:19:26,838 --> 00:19:29,867 නිකැලැල් හමුදාවෙන් තාම කිසි ආරංචියක් නැද්ද? 219 00:19:29,999 --> 00:19:31,200 ඉක්මනින් ලැබෙයි. 220 00:19:31,673 --> 00:19:32,927 එයා ආපහු එයි. 221 00:19:35,480 --> 00:19:37,046 එන එකම තමා හොඳ. 222 00:19:39,162 --> 00:19:40,468 මොකෝ වුණේ? 223 00:19:41,895 --> 00:19:43,095 ගොඩක් දේවල්. 224 00:19:46,405 --> 00:19:47,886 ගොඩක්... දේවල්? 225 00:19:49,791 --> 00:19:50,835 උතුමියෙනි. 226 00:19:56,607 --> 00:19:58,158 ඒකට කමක් නෑ. 227 00:20:19,472 --> 00:20:22,994 කඩන්න කලින් පෙන්නන්නයි ඕනා වුණේ. 228 00:21:00,703 --> 00:21:03,518 මෙන්න තියෙනවා. ඕනා කරන තරමටම. 229 00:21:09,602 --> 00:21:12,550 තව පෙන්නන්න දෙයක් තියෙනවා උතුමියෙනි. 230 00:21:38,095 --> 00:21:40,289 චිල්රන් ඔෆ් ද ෆොරස්ට්ලයි මේවා ඇඳල තියෙන්නේ. 231 00:21:40,783 --> 00:21:41,828 කවදා? 232 00:21:47,740 --> 00:21:49,577 ගොඩ කාලෙකට කලින්. 233 00:21:53,318 --> 00:21:55,144 එයාල මෙතන ඉඳලා. 234 00:21:55,284 --> 00:21:57,529 අපි මේ දැන් ඉන්න තැනම. 235 00:21:58,099 --> 00:22:01,309 ටාගේරියන්ලා, ස්ටාක්ලා හරි ලැනිස්ටර්ලා හරි වෙන්න කලින්. 236 00:22:03,143 --> 00:22:05,974 සමහර විට එයාල මිනිස්සු වෙන්න කලින්. 237 00:22:06,005 --> 00:22:07,054 නෑ. 238 00:22:17,999 --> 00:22:19,593 එයාල එකට එකමුතු වෙලා. 239 00:22:20,538 --> 00:22:22,682 චිල්රන්ලයි පළමු මිනිස්සුයි. 240 00:22:22,713 --> 00:22:25,168 මොනා කර කරද? එකිනෙකා ගහගන්නද? 241 00:22:35,439 --> 00:22:37,127 එකට සටන් කරලා... 242 00:22:37,774 --> 00:22:39,549 පොදු සතුරාට විරුද්ධව. 243 00:22:40,772 --> 00:22:43,934 වෙනස්කම්, සැක සංකා පැත්තකින් තියලා... 244 00:22:46,541 --> 00:22:47,760 හැමෝම එකතු වෙලා. 245 00:22:49,583 --> 00:22:53,342 අපි බේරෙන්න නම් අපිටත් ඒකම කරන්න වෙනවා. 246 00:22:56,136 --> 00:22:58,002 මොකද හතුරා ඇත්ත එකෙක්. 247 00:22:59,968 --> 00:23:01,586 හැමදාමත් ඇත්ත කතාවක්. 248 00:23:12,232 --> 00:23:17,087 ඔයාට විශ්වාසයිද මගේ හමුදාවයි මකරුයි නැතුව ඔයාට දිනන්න බෑ කියලා? 249 00:23:17,824 --> 00:23:19,755 නෑ මම පුළුවන් වෙයි කියල හිතන්නෙ නෑ. 250 00:23:28,594 --> 00:23:30,056 මම ඔයා වෙනුවෙන් සටන් කරන්නම්. 251 00:23:30,952 --> 00:23:32,674 මම උතුර වෙනුවෙන් සටන් කරන්නම්. 252 00:23:36,870 --> 00:23:38,694 ඔයා දණ නැමුවට පස්සේ. 253 00:23:44,731 --> 00:23:46,033 මගේ මිනිස්සු... 254 00:23:47,679 --> 00:23:49,921 දකුණෙ නායකයෙක්ව පිළිගන්නෙ නෑ. 255 00:23:50,437 --> 00:23:53,408 විඳපු දුක් හින්දම. 256 00:23:56,076 --> 00:23:59,047 තමුන්ගේ රජු පිළිගන්නවනම් එයාලත් පිළිගන්නවා. 257 00:24:00,097 --> 00:24:02,287 එයාල ඔයාව තෝරගත්තා නායකත්වය දෙන්න. 258 00:24:03,200 --> 00:24:05,649 එයාලව ආරක්ෂා කරන්න ඔයාව තෝරගත්තා. 259 00:24:07,108 --> 00:24:10,809 ඔයාගේ අහංකාරයට වඩා එයාලගේ ආරක්ෂාව ඔයාට ලොකු නැද්ද? 260 00:24:30,508 --> 00:24:31,812 මොකෝ? 261 00:24:33,376 --> 00:24:35,635 අපි කාස්ට්ලි රොක් අල්ල ගත්තා. 262 00:24:35,666 --> 00:24:37,125 අහන්නත් ලොකු දෙයක්... 263 00:24:41,885 --> 00:24:43,174 එහෙම නෙවෙයිද? 264 00:24:51,133 --> 00:24:53,287 ඔයාල අතර කතා කරගන්න ඕනා ඇති. 265 00:24:53,318 --> 00:24:54,465 ඔයාල ඉන්නවා. 266 00:24:56,287 --> 00:24:57,794 මගේ මිත්‍ර පාර්ශව ඔක්කොම ගිහින්. 267 00:24:57,963 --> 00:25:00,538 මම මේ දුපතේ නිකන් ඉන්නකොට එයාලව මගෙන් උදුරගෙන! 268 00:25:00,569 --> 00:25:01,830 තාමත් ඔයාට ලොකු හමුදාවක් තියෙනවා. 269 00:25:01,861 --> 00:25:05,240 කන්න දෙයක් නැතුව හාමතේ තමා ඉන්න වෙන්නෙ සර්සි රීච් වල ඔක්කොම කෑම ගත්ත හින්දා. 270 00:25:05,272 --> 00:25:07,312 නිකැලැල් හමුදාව කැඳවන්න. 271 00:25:07,344 --> 00:25:10,077 ඩොත්‍රාකි හමුදාව ප්‍රධාන භූමියට ගෙනියන්න තාමත් තියෙන නැව් වලින් පුලුවන්. 272 00:25:10,088 --> 00:25:13,838 කිංග්ස් ලෑන්ඩින් වටලන එක කරන්න. ඒක තමයි තාමත් හරිම සැලැස්ම. 273 00:25:13,849 --> 00:25:15,302 හරිම සැලැස්ම? 274 00:25:15,618 --> 00:25:20,154 ඔයාගේ උපායෙන් ඩෝන්, අයන් දූපත්, රීච් නැති වුණා. 275 00:25:20,185 --> 00:25:23,349 - මම මපේ සතුරන් අවතක්සේරු කළානම්... - අපේ හතුරන්? 276 00:25:23,380 --> 00:25:25,726 ඔයාගේ පවුල ගැන වෙන්න ඇති කිව්වේ. 277 00:25:25,789 --> 00:25:28,603 එයාලට මුකුත් කරන්න ඕනත් නැතුව ඇති සමහරවිට. 278 00:25:37,399 --> 00:25:39,505 නුවණක්කාර සැලසුම් ඇති. 279 00:25:39,611 --> 00:25:43,111 මට ලොකු මකරු තුන් දෙනෙක් ඉන්නවා. මම උන්ව රෙඩ් කීප් අරන් යනවා. 280 00:25:43,122 --> 00:25:45,616 - අපි කතා කළා... - මගේ හතුරෝ... 281 00:25:45,647 --> 00:25:47,645 ඉන්නේ රෙඩ් කීප් වල. 282 00:25:47,704 --> 00:25:50,730 උන් එක්ක සටන් කරන්න ජීවිත අවදානමක් ගන්නෙ නැත්තම් මම මොන ජාතියේ රැජිනක්ද? 283 00:25:50,761 --> 00:25:52,109 මොලේ තියෙන කෙනෙක්. 284 00:25:55,994 --> 00:25:57,703 ඔයා හිතන විදියට මම මොකක්ද කරන්න ඕනා? 285 00:26:00,547 --> 00:26:02,645 - මම හිතන්නෙ නෑ... - මම යුද්දෙක ඉන්නේ. 286 00:26:02,811 --> 00:26:04,182 මම පරදින ගමන් ඉන්නේ. 287 00:26:06,069 --> 00:26:08,202 මම මොනාද කරන්න ඕනා? 288 00:26:14,711 --> 00:26:17,097 මම කවදාවත් හිතුවේ නෑ මකරු ආපහු දකින්න ලැබෙයි කියලා. 289 00:26:17,107 --> 00:26:18,883 කවුරුවත් හිතුවෙ නෑ. 290 00:26:20,427 --> 00:26:22,245 ඔයා පස්සෙන් එන මිනිස්සු... 291 00:26:22,285 --> 00:26:25,351 දන්නවා ඔයා කරන්න බැරි දෙයක් කළා කියලා. 292 00:26:26,752 --> 00:26:31,909 සමහර විට ඒක උදව්වක් වෙනවා ඇති තවත් කරන්න බැරි දේවල් කරාවි කියලා හිතන්න. 293 00:26:32,031 --> 00:26:35,617 දන්න ලෝකෙට වඩා හොඳ එකක් හදයි කියලා. 294 00:26:38,196 --> 00:26:42,094 ඒත් ඔයා මකරු ලව්වා බලකොටුයි, නගරයි පුච්චන්න... 295 00:26:42,785 --> 00:26:44,510 ඔයාගේ ඇති වෙනසක් නෑ. 296 00:26:45,871 --> 00:26:47,649 අනික් අය වගේම තමා. 297 00:27:03,011 --> 00:27:04,615 විරුද්දකාරය දිහාට පනින්න එපා. 298 00:27:17,011 --> 00:27:19,930 හතුරා ගෙනියන්න හදන තැනට යන්නත් එපා. 299 00:27:27,398 --> 00:27:30,317 - අනික... - අනික මෙයා වගේ කෙනෙක් එක්ක සටන් කරන්නත් එපා. 300 00:27:36,222 --> 00:27:37,482 නියම කඩුවක්. 301 00:27:39,830 --> 00:27:41,638 ගොඩක් ලස්සන කිනිස්සක්. 302 00:27:48,488 --> 00:27:51,355 එයාල ගබඩා වලට හරියන ගානට ධාන්‍ය එවන්නෙ නැත්තම්... 303 00:27:51,365 --> 00:27:55,746 අපිට එවපු ඒවලින් බලාගන්න වෙනවා. අපිට බෑ... 304 00:27:59,382 --> 00:28:00,752 කාලෙකින් පුහුණු වුණේ නෑ. 305 00:28:00,784 --> 00:28:03,742 ඔයා වෙනුවෙන් මම ගිහින් ආයුධ පාලකව හම්බවෙන්නම් නෝනා. 306 00:28:03,773 --> 00:28:06,331 එයා හවුන්ඩ්ව පැරැද්දුවේ නෑ. 307 00:28:06,362 --> 00:28:07,561 ඔයයි පැරැද්දුවේ. 308 00:28:08,474 --> 00:28:10,247 ඔයත් එක්කයි පුහුණුවෙන්න ඕනා. 309 00:28:12,071 --> 00:28:15,197 ඔයා අපේ අම්මගේ දුවල දෙන්නටම සේවය කරන්න දිවුරුවා. 310 00:28:15,228 --> 00:28:16,271 එහෙම නේද? 311 00:28:24,177 --> 00:28:25,950 පැත්තකට වෙන්න පොඩ්‍රික්. 312 00:28:30,305 --> 00:28:32,722 ඕක පාවිච්චි කරන්න එපා. පොඩි වැඩියි. 313 00:28:32,733 --> 00:28:35,286 බය වෙන්න එපා. මම ඔයාට තුවාල කරන්නෙ නෑ. 314 00:28:36,204 --> 00:28:38,237 මමත් එහෙම නොකරන්න බලන්නම්. 315 00:29:53,907 --> 00:29:56,240 කවුද ඔහොම කරන්න ඉගැන්නුවේ? 316 00:29:56,272 --> 00:29:57,314 කවුරුවත් නෑ. 317 00:30:32,185 --> 00:30:34,730 - මොනාද එයා ගැන හිතන්නේ? - කා ගැනද? 318 00:30:36,317 --> 00:30:38,968 මම කියන්නෙ කා ගැනද කියල ඔයා හොඳට දන්නවා. 319 00:30:39,698 --> 00:30:41,232 ඇයට හොඳ හදවතක් තියෙනවා. 320 00:30:41,405 --> 00:30:42,775 හොඳ හදවතක්? 321 00:30:43,283 --> 00:30:45,791 මම දැක්කා එයාගේ හොඳ හදවත දිහා බලන් ඉන්නවා. 322 00:30:46,169 --> 00:30:48,254 ඕවට දැන් වෙලාවක් නෑ. 323 00:30:49,038 --> 00:30:53,104 මම නිශාචර රජුව දැක්කා, ඩාවෝස්, මම ඇස් දෙක දිහා බලන් උන්නා. 324 00:30:53,316 --> 00:30:55,425 උතුරේ ඒකා එක්ක සටන් කරන්න මිනිස්සු කීයක් විතර ඇතිද? 325 00:30:55,435 --> 00:30:57,061 දහදාහක් වගේ? ඊට අඩුද? 326 00:30:57,092 --> 00:30:58,270 ගොඩක් අඩුයි. 327 00:30:58,302 --> 00:30:59,345 මොකක්? 328 00:30:59,356 --> 00:31:02,955 හොඳ හදවතක් ගැන කිව්ව වෙලාවේ, නාත් හී මිසන්ඩෙයි. 329 00:31:03,833 --> 00:31:06,095 සර් ඩාවෝස්. ස්නෝව් උතුමානෙනි. 330 00:31:06,623 --> 00:31:08,270 ස්නෝව් රජු නේද? 331 00:31:08,280 --> 00:31:10,729 නැද්ද ඒක හරි නැද්ද? ජෝන් රජු වගේ? 332 00:31:10,767 --> 00:31:11,913 ඒකෙන් වැඩක් නෑ. 333 00:31:12,026 --> 00:31:14,604 සමාවෙන්න මම ප්‍රශ්නයක් අහන්නද? 334 00:31:14,635 --> 00:31:15,955 අහන්න. 335 00:31:15,966 --> 00:31:17,859 ඔයාගේ නම ජොන් ස්නෝව්. 336 00:31:17,891 --> 00:31:20,870 ඒත් තාත්තගේ නම නෙඩ් ස්ටාක්. 337 00:31:21,106 --> 00:31:22,595 මම අවජාතකයෙක්. 338 00:31:24,363 --> 00:31:26,240 අම්මයි තාත්තයි බැඳල නෑ. 339 00:31:26,271 --> 00:31:28,688 නාත් වල එහෙම නැද්ද? 340 00:31:28,810 --> 00:31:33,379 එහෙ විවාහයක් කියල දෙයක් නෑ. ඉතින් අවජාතක කතාවක් අදාල නෑ. 341 00:31:33,866 --> 00:31:36,447 ඒක ගොඩක් නිදහස් වගේ. 342 00:31:38,830 --> 00:31:40,953 ඇයි ඔයා එහෙන් ආවේ? 343 00:31:41,328 --> 00:31:43,613 මාව වහල් වෙළෙන්දෝ හොරකම් කළා. 344 00:31:43,623 --> 00:31:44,769 සමාවෙන්න. 345 00:31:45,601 --> 00:31:47,041 මම දෙයක් අහන්නද? 346 00:31:47,052 --> 00:31:51,434 කොහොමද වහල් කෙල්ලෙක් ඩැනේරිස් ටාගේරියන්ට උපදෙස් දෙන්න ආවේ? 347 00:31:51,466 --> 00:31:54,156 එයා මාව හාම්පුතාගෙන් සල්ලි වලට අරන් නිදහස දුන්නා. 348 00:31:54,257 --> 00:31:56,104 එක හොඳ වැඩක්. 349 00:31:56,135 --> 00:31:58,773 හැබැයි දැන් ඔයා එයාට වැඩ නේද? 350 00:32:00,101 --> 00:32:03,367 මම එහෙම කරන්නේ මට සේවය කරන්න ඕනා හින්දා. 351 00:32:04,160 --> 00:32:05,935 මොකක්ද මම එයා ගැන විශ්වාසය තියන හින්දා. 352 00:32:06,361 --> 00:32:08,847 හෙට ඔයා නාත් යන්න හිතුවොත්? 353 00:32:08,959 --> 00:32:12,553 මට නැවක් දීලා සුබපතයි. 354 00:32:13,454 --> 00:32:14,704 ඔයා ඒක විශ්වාස කරනවා? 355 00:32:15,791 --> 00:32:17,093 මම ඒක දන්නවා. 356 00:32:17,848 --> 00:32:20,216 එසොස් ඉඳන් එයා එක්ක ආව හැමෝම... 357 00:32:20,246 --> 00:32:21,601 එයා ගැන විශ්වාසය තියනවා. 358 00:32:22,575 --> 00:32:26,898 එයා අපේ රැජින වුනේ අපි නොදන්න රජෙක්ගේ දුවෙක් හින්දා නෙවෙයි. 359 00:32:27,760 --> 00:32:29,607 අපියි එයාව තෝරගත්තේ. 360 00:32:32,092 --> 00:32:35,218 මම පැති මාරු කළොත් මට සමාව දෙනවද? 361 00:32:39,723 --> 00:32:41,858 ඒක ග්‍රේජෝයි නැවක් නේද? 362 00:33:25,116 --> 00:33:26,158 ජොන්. 363 00:33:29,728 --> 00:33:31,707 මම හිතුවෙ නෑ ඔයා මෙහෙ ඉඳියි කියලා. 364 00:33:38,844 --> 00:33:39,885 සන්සා... 365 00:33:42,080 --> 00:33:43,122 හොඳින්ද? 366 00:33:45,738 --> 00:33:47,461 එයා වෙනුවෙන් කරපු දේ හින්දා තමා... 367 00:33:48,863 --> 00:33:52,039 මම තෝව නොමරන එකම හේතුව. 368 00:33:59,256 --> 00:34:02,442 ඔයාගේ මාමා පහර දුන්නා කියල ආරංචියි. 369 00:34:02,472 --> 00:34:03,818 ඔයා මැරිලා කියලයි හිතුවේ. 370 00:34:04,606 --> 00:34:05,904 මැරෙන්න තමා තිබ්බේ. 371 00:34:06,381 --> 00:34:07,563 ඔයාගේ අක්කා? 372 00:34:09,459 --> 00:34:10,770 යූරෝන් අල්ලගත්තා. 373 00:34:11,837 --> 00:34:14,574 එයාව බේරලා දෙන්න කියල රැජිනගෙන් ඉල්ලන්නයි මම ආවේ. 374 00:34:17,355 --> 00:34:18,775 රැජින ගියා. 375 00:34:20,774 --> 00:34:22,075 කොහාටද ගියේ? 376 00:34:42,776 --> 00:34:45,202 රත්‍රං ඔක්කොම කිංග්ස් ලෑන්ඩින් වලට ඇතුල් වුණා. 377 00:34:45,233 --> 00:34:46,188 හොඳයි. 378 00:34:46,219 --> 00:34:50,035 රෑ වෙන්න කලින් මේ කරත්ත ඔක්කොම බ්ලැක්වෝටර් රෂ් වලින් පන්නන්න ඕනා. 379 00:34:50,236 --> 00:34:53,919 ඉස්සරහින් පහර දුන්නොත්, පස්සෙ අයට වෙලාවට සෙබලු එවාගන්න බැරිවෙනවා. 380 00:34:53,950 --> 00:34:55,556 ඔව් අපේ කට්ටිය විසිරිලා ඉන්නේ. 381 00:34:55,587 --> 00:34:58,534 ඔබේ අවසරය තියෙනවනම්, ඉබගාතේ යන අයට තලන්නම්. 382 00:34:58,565 --> 00:35:00,573 ඒකෙන් ගමන ඉක්මන් වෙයි. 383 00:35:02,013 --> 00:35:04,455 මුලින් අනතුරු ඇඟවීමක් දීලා ඉන්න. 384 00:35:04,679 --> 00:35:07,231 මෙයාලා හයිගාඩ්න් වල හොඳින් සටන් කළා. 385 00:35:25,268 --> 00:35:26,913 - සර් ජේමි. - රිකාඩ්. 386 00:35:27,966 --> 00:35:29,009 ඩිකොන්. 387 00:35:32,392 --> 00:35:34,873 හයිගාඩ්න් වල හොඳට සටන් කළා කියල දැනගත්තා. 388 00:35:34,986 --> 00:35:36,645 මේකද පළවෙනි සටන? 389 00:35:37,588 --> 00:35:38,630 ඉතින්? 390 00:35:40,374 --> 00:35:41,543 ඒක ශ්‍රේෂ්ටයි. 391 00:35:41,575 --> 00:35:44,178 අයියෝ. ඔයාගේ තාත්තා ලඟ පාතක නෑ. 392 00:35:45,511 --> 00:35:47,779 ජීවිත කාලෙම අපේ මූලිකයෝ උනේ ටයිරෙල් වංශය. 393 00:35:48,557 --> 00:35:51,261 මම ඒ අයගෙන් සමහරක්ව අඳුනනවා. මම එයාල එක්ක දඩයමේ යනවා. 394 00:35:51,746 --> 00:35:53,268 එයාල මැරෙන්න ඕනා නැති අය. 395 00:35:54,368 --> 00:35:56,289 ඒත් ඔලෙන්නා ආර්යාව රැජිනට ද්‍රෝහි වෙලා... 396 00:35:56,320 --> 00:35:58,382 ටාගේරියන් කෙල්ලට සහය දුන්නා.. 397 00:35:58,609 --> 00:35:59,859 ඉතින් මෙන්න වෙච්ච දේ. 398 00:36:01,718 --> 00:36:03,647 මෙච්චර ගඳ ඇති කියල හිතුවෙ නෑ. 399 00:36:03,678 --> 00:36:05,868 මැරෙනකොට මිනිස්සුන්ට ඇඟේම ගූ යනවා. 400 00:36:05,899 --> 00:36:08,346 ඔය මහලොකු ඉස්කෝල වල ඕවා කියල දීලා නැද්ද? 401 00:36:09,717 --> 00:36:12,738 මම ඕවා ඉගෙන ගන්නකොට මට අවුරුදු 5 යි. 402 00:36:19,299 --> 00:36:20,341 මොකක්ද? 403 00:36:21,435 --> 00:36:22,479 අහන්න. 404 00:36:34,740 --> 00:36:36,067 හෙලියි පළිහයි! 405 00:36:36,099 --> 00:36:37,618 හෙලියි පළිහයි! 406 00:36:38,784 --> 00:36:41,100 - පෙළ ගැසෙනු! - හෙලියි පළිහයි! 407 00:36:41,426 --> 00:36:42,744 හෙලියි පළිහයි! 408 00:36:44,522 --> 00:36:46,424 ඉක්මනට පෙළ ගැසෙනු! 409 00:36:48,730 --> 00:36:49,928 වරෙව් කොල්ලනේ! 410 00:36:49,961 --> 00:36:52,195 කරත්ත වලින් අයින් වෙලා පෙලක් හැදෙනවා! 411 00:36:52,226 --> 00:36:53,635 පෙළ ගැසේන්! 412 00:37:09,189 --> 00:37:10,912 හිස් තැන් පුරෝනවා! 413 00:37:16,194 --> 00:37:17,237 හෙලවෙන්න එපා! 414 00:37:52,659 --> 00:37:54,826 හෙලි ඔසවන්! 415 00:38:01,136 --> 00:38:02,701 බිඳෙන්න එපා! 416 00:38:12,261 --> 00:38:14,721 - යන්න කිංග්ස් ලෑන්ඩින් වලට. - මම මගේ මිනිස්සුන්ව දාල යන්නෙ නෑ. 417 00:38:14,752 --> 00:38:16,962 ඔහේ නායකයෙක් මිසක් මඟුලේ සොල්දාදුවෙක් නෙවෙයි. 418 00:38:16,994 --> 00:38:18,925 අර අපතයෝ අපිව යටකරන්න යන්නේ. 419 00:38:20,491 --> 00:38:21,969 අපිට උන්ව නැවැත්තුවැහැකි. 420 00:38:40,286 --> 00:38:41,580 ඩ්‍රකාරෙස් 421 00:39:25,679 --> 00:39:27,135 පෙල තියාගනු! 422 00:40:01,031 --> 00:40:02,298 විදිනු! 423 00:40:37,284 --> 00:40:39,116 - දුණුවායෝ! - දුණුවායෝ! 424 00:40:39,547 --> 00:40:41,246 දුණුවායෝ මා එක්ක! 425 00:40:42,370 --> 00:40:43,883 පෙල සාදනූ! 426 00:40:50,193 --> 00:40:51,597 - අමුනනු! - අමුනනු! 427 00:41:03,585 --> 00:41:04,628 පහර දෙනු! 428 00:41:24,856 --> 00:41:26,381 කයිබර්න් ගේ ගෝණුස්සා අරහේ. 429 00:41:26,412 --> 00:41:27,529 යමන් ඉතින්. 430 00:41:27,560 --> 00:41:29,961 මට එක අතෙන් විදින්න බෑ. 431 00:41:31,902 --> 00:41:32,946 යමු! 432 00:43:50,340 --> 00:43:51,385 කොහෙද උඹ! 433 00:44:14,849 --> 00:44:17,294 උඹලගේ මිනිස්සු සටන් කරන්න දන්නෙ නෑ. 434 00:45:02,396 --> 00:45:03,961 ආවරණය වෙන්න! 435 00:46:00,639 --> 00:46:02,123 වරෙන් යකෝ! 436 00:46:02,154 --> 00:46:03,198 ඩ්‍රකාරෙස්. 437 00:47:16,549 --> 00:47:18,114 අහකට වෙයන් මෝඩයා! 438 00:47:19,291 --> 00:47:21,344 යමන් කොල්ලෝ. යමන්! 439 00:47:30,089 --> 00:47:31,132 මෝඩයා! 440 00:47:31,763 --> 00:47:33,172 මෝඩ අපතයා! 441 00:47:33,748 --> 00:47:43,748 නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න